මුල් පිටුව උණුසුම් පුවත් දුමින්ද නාගමුව ඇතුළු පෙරටුගාමී 5ක් අත්අඩංගුවට

දුමින්ද නාගමුව ඇතුළු පෙරටුගාමී 5ක් අත්අඩංගුවට

0

පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුලූ 5 දෙනකු කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උද්ඝෝෂණ, රැස්වීම් තහනම් කර තිබියදී කොම්පඤ්ඤවීදිය රාමනායක පාරේ විරෝධාතාවක් පැවැත් වු බවට වන චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version