මුල් පිටුව උණුසුම් පුවත් ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය අද විරෝධයේ

ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය අද විරෝධයේ

0

වැඩ තහනම් කරන ලද සියළු සේවකයින් නැවත සේවයේ සිහිටුවන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ ඉංජිනේරු සංස්ථා සේවක සංගමය අද (07) රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටි අයුරු.

 

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version