මුල් පිටුව දේශීය පුවත් දේශපාලන පළිගැනීම්වලට ලක්වුණු පොලිස් නිලධාරීන්ට සහන දෙන්න කැබිනට් අනුමැතිය

දේශපාලන පළිගැනීම්වලට ලක්වුණු පොලිස් නිලධාරීන්ට සහන දෙන්න කැබිනට් අනුමැතිය

0

යහපාලන ආණ්ඩුව සමයේදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූපොලිස් නිලධාරීන්ට සහන සැලසීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊයේ (28) හිමිව තිබේ.

අවස්ථා කිහිපයකදීම දේශපාලන පළිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන් ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක්ව තිබුණි. ඒ අනුව ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය නිලධාරීන් 82 දෙනෙක් සම්බන්ධයෙන් සහන සැලසීම සදහා අනුමැතිය ලබාදී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව පොලිස් නිලධාරීන් රැසකට උසස්වීම් හිමිවීමට නියමිතව තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version