මුල් පිටුව උණුසුම් පුවත් කුරුණෑගල උසාවි සිරමැදිරියෙන් 4ක් පලායති

කුරුණෑගල උසාවි සිරමැදිරියෙන් 4ක් පලායති

0

කුරුණෑගල උසාවියේ පිහිටි සිර මැදිරියකින් සිරකරුවන් 04 දෙනෙකු පලාගොස් ඇතැයි වාර්තා වේ.

ඉන් එක් සිරකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අනෙක් සිරකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version