මුල් පිටුව උණුසුම් පුවත් දඹුල්ල ආර්ථිකේ හෙට කොවිඩ් එන්නත් මධ්‍යස්ථානයක් වෙයි

දඹුල්ල ආර්ථිකේ හෙට කොවිඩ් එන්නත් මධ්‍යස්ථානයක් වෙයි

0

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සේවය කරන සියලුම දෙනා වෙත කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලබාදීම හෙට (28) සිදුකෙරේ.

එබැවින් දඹුල් ආර්ථික මධ්‍යස්ථානය හෙට (28) දිනයේ වසා තැබබීමට නියමිතය.

අනිද්දා සිට එය යළි විවෘත කිරීමට නියමිතයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version