මුල් පිටුව COVID මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 250,000 පනී

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 250,000 පනී

0

ගෝලීය කොරෝනා වසංගතයට ශ්‍රී ලංකාව ද ගොදුරු වූ දා සිටම මේ දක්වා මෙරට තුළදී මෙතෙක් හමුවූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 251,012ක් දක්වා ඉහළගොස් තිබේ.

ඒ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,086 දෙනෙකු අද (26) දිනයේ හඳුනා ගැනීමත් සමඟයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version