මුල් පිටුව උණුසුම් පුවත් අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක්

අපේක්ෂා රෝහලට පරිත්‍යාගයක්

0

උතුම් පොසොන් පොහොය නිමිති කරගෙන පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි MEDI-GEAR ආයතනයේ දායකත්වයෙන් සිංහලේ සංවිධානය විසින් අපේක්ෂා රෝහල වෙත වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version