මුල් පිටුව දේශීය පුවත් කොරෝනාවෙන් මවත් පියාත් දියණියත් මරුට

කොරෝනාවෙන් මවත් පියාත් දියණියත් මරුට

0

කෝවිඩ් 19 ආසාදිතව එකම පවුලේ අඹුසැමි යුවලක් සහ දියණියක් බදුල්ල මහ රෝහලේදී මිය‍ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ පස්සර බිබිල පාරේ 13 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි තිදෙනෙක් බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා සදහන් කළේය.

72 හැවරදි මවත් 22 හැවරදි දියණියත් දින කිහිපයකට පෙර මිය ගිය බවත් 71 හැවරදි පියා අද (15) මිය ගිය බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවැසීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version