මුල් පිටුව COVID දින දෙකකදී කොව්ඩ් මරණ 124 ක්

දින දෙකකදී කොව්ඩ් මරණ 124 ක්

0

කොවිඩ් 19 වෛරසය ආසාදිතව පසුගිය 12 වෙනිදා මරණ 67 ක්ද 13 වෙනිදා මරණ 57 ක්ද සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (14) දිනයේ තහවුරු කළේය.

කොවිඩ් 19 වෛරස ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මරණ සම්බන්ධ සංඛ්‍යා දත්ත ලබාදීමේ නව වැඩ පිළිවෙලට අනුව මෙම සංඛ්‍යා දත්ත අද සවස නිකුත් කෙරිණි. ඒ අනුව දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රසිද්ධකරනුයේ දින කිහිපයක මරණ එකතුකරමින් නොව, එක් එක් දිනයන්ට අදාලව සිදුවන මරණවල එකතූන්ය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version