මුල් පිටුව උණුසුම් පුවත් ගාලු මුවදොරට ගොඩගැසූ මුහුදු ජීිවීන්ගේ මළසිරුරු

ගාලු මුවදොරට ගොඩගැසූ මුහුදු ජීිවීන්ගේ මළසිරුරු

0

කොළඹ වරායට නුදුරු මුහුදේ ගිනිගෙන ගිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් බහාලුම් නෞකාවේ විනාශකාරී බලපෑම හේතුවෙන් එහි සුන්බුනන් මෙන්ම සෑම දිනකම මියගිය කැස්බෑවුන්, තල්මසුන්, කොරල් කොටස් ආදිය ගොඩගසමින් තිබේ

මියගිය කැස්බෑවකු අද (12) දිනයේදීත් ගාළුමුවදොර වෙරළට ගොඩගසා තිබූ අයුරු ඡායාරුපයේ දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version