මුල් පිටුව දේශීය පුවත් කොවිඩ් ආසාදිතයින් අදත් 2500 පනී

කොවිඩ් ආසාදිතයින් අදත් 2500 පනී

0
covid

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූවන් 2716 දෙනෙක් අද (09) හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 213,377ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුළ ආසාදිතව සිටි 2,168ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය ආසාදිතයන්ගේ ගණන 180,427ක් විය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version