මුල් පිටුව COVID අද කොවිඩ් මරණ 47 යි – ආසාදිතයන් 2610 යි

අද කොවිඩ් මරණ 47 යි – ආසාදිතයන් 2610 යි

0

කොවිඩ් 19 ආසාදිත මරණ 47ක් අද (07) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1,789ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර අද (07) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරුකළ කොවිඩ් 19 ආසාදිතයන් ගණන 2610 දෙනෙකි.

ඒ අනුව මෙතෙක් මෙරටින් හදුනාගත් කොවිඩ් 19 වෛරස ආසාදිතයන් ගණන 207,943ක් දක්වා ඉහළගොස් තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version