මුල් පිටුව COVID අද කොවිඩ් මරණ 40ක් – ආසාදිතයන් 3000 පනී

අද කොවිඩ් මරණ 40ක් – ආසාදිතයන් 3000 පනී

0
covid

කොවිඩ් ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ 40 ක් අද (5) වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1696ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයින් ගණන 3,094කි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 202,348 දක්වා ඉහළ ගොස් තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version