මුල් පිටුව උණුසුම් පුවත් රට පුරා විදුලි බිදවැටීම් අසූදහසක් පනී

රට පුරා විදුලි බිදවැටීම් අසූදහසක් පනී

0
power cut rain

රට පුරා විදුලි පාරිභෝගිකයින් 82,000 කට විදුලිය සැපයීම අඩාල වී තිබේ.

අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගස් කඩාවැටීම්, අධික සුළං, විදුලි කණුවලට සිදුවන හානි සහ අකුණු අනතුරු ආදිය හේතුවෙන් මෙලෙස විදුලි බිදවැටීම් සිදුව ඇත.

මේ වනවිට යාස් සුළි කුණාටුව පැවැති පසුගිය දිනවලට වඩා විදුලි බිදවැටීම් වාර්තා වන තත්ත්වයක් දක්නට තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version