මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් සබරගමුවේ වාහන ආදායම් බලපත් නිකුතුව මාසයකට නවතී

සබරගමුවේ වාහන ආදායම් බලපත් නිකුතුව මාසයකට නවතී

0

අංජනා මල්ලවආරච්චි

සබරගමුව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම ස්ථාන මේ මස තිස් වන දින දක්වා තාවකාලිකව වසා තැබෙන බව සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි මහත්මිය පැවසුවාය.

වසා තැබෙන කාලය වෙනුවෙන් දඩ මුදල් අය කිරීමක් සිදු නොවන බව ද ජයකොඩි මහත්මිය කීවාය.

කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවද ප්‍රධාන ලේකම්වරිය කීවාය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version