මුල් පිටුව දේශීය පුවත් දේශපාලනය මොරටුව නගරාධිපතිට ඇප නැහැ

මොරටුව නගරාධිපතිට ඇප නැහැ

0

මොරටුමුල්ලේ පැවැති එන්නත්කරණ වැඩසටහනක දී ඊට සම්බන්ධව සිටි සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගගුවටපත්ව බන්ධනාගාර ගත කළ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කල ඇප අයදුම මොරටුව අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෝසමක් ඉදිරිපත් කරමින් මොරටුව නගරාධිපතිවරයාගේ නීතිඥයින් එම ඇප ඉල්ලීම කර ඇත. නගරාධිපතිවරයා මේ වවන විට පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථානයේ පිහිටි බන්ධනාගාර රැදවූවන්ගේ නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටී.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version