චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සිය සුපිරි උපන්දින සාදය මෙවර කොළඹ ෂැග්‍රිලා හෝටලයේ කාමරයක් තුළ පැවැත්වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ එම අවස්ථාවට සහභාගි වූ බව කියන රංගන ශිලල්පිනියක් වන පියුමි හංසමාලි යන දෙදෙනාව කොටුව පොලීසියේ නිලධාරීන් විසින් අද (31) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. මෙම හෝටලයේ 10 වැනි තට්ටුවේ පිහිටි අධි සුඛෝපභෝගී කාමරයක් මේ සදහා වෙන්කර … Continue reading චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි අත්අඩංගුවට