මුල් පිටුව විදේශීය පුවත් ඇමරිකානු රාජ්‍ය ලේකම් චීන සංචාරයකට සූදානම්

ඇමරිකානු රාජ්‍ය ලේකම් චීන සංචාරයකට සූදානම්

0

ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා හෙට (24) සිට 26 වැනිදා දක්වා චීනයේ සංචාරයක නිරත වීමට සූදානම් වෙයි.

චීන විදේශ අමාත්‍යාංශය මේ බව නිවේදනය කර ඇත.

Antony Blinken මහතා චීනයේ සංචාරයට එක්වන්නේ චීන විදේශ අමාත්‍ය වං යී මහතාගේ ඇරයුමක් අනුව යි.

NewsWave බීජිං වාර්තාකරු

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version