මුල් පිටුව දේශීය පුවත් ඩෙංගු මාස 4ට නවයක් බිලි අරන්

ඩෙංගු මාස 4ට නවයක් බිලි අරන්

0

මෙම වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ, මේ වනවිට මෙරටින් ඩෙංගු රෝගීන් 21,453 දෙනෙකු වාර්තාවී ඇති බවයි.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 4608 කි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 02 ක් ඩෙංගු අධි අවදානම් මට්ටමේ පවතින බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version