මුල් පිටුව උණුසුම් පුවත් රට පුරා ආර්ථීක මධ්‍යස්ථාන අද විවෘතයි

රට පුරා ආර්ථීක මධ්‍යස්ථාන අද විවෘතයි

0
economic centre

දිවයිනේ සියලු ආර්ථීක මධ්‍යස්ථාන අද විවෘත කෙරේ.

අනුව අද සිට සිල්ලර සහ ජංගම වෙළඳුන්ට එමගින් භාණ්ඩ මිලදී ගැනීමට අවසර ලැබෙනු ඇත.

සංචරණ සීමා පවතින කාලය තුළ ද නිවෙස් වෙත ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමට වෙළඳුන්ට රජය සියලු අවසර ලබාදී තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version