මුල් පිටුව දේශීය පුවත් දියතලාව මෝටර් ක්‍රෝස් තරගාවලියේ අනතුරින් 05ක් මියගොස් 21කට තුවාල

දියතලාව මෝටර් ක්‍රෝස් තරගාවලියේ අනතුරින් 05ක් මියගොස් 21කට තුවාල

0

දියතලාව නරියකන්දේ පැවැත්වෙන යුද හමුදාව සංවිධානය කරන මෝටර් රථ ධාවන තරගයේදී මෝටර් රථ කිහිපයක් ධාවනය පථයෙන් ඉවතට පැන සිදුවූ අනතුරින් පුද්ගලයින් 05 දෙනෙක් මියගොස් 21 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

දියතලාව මෝටර් ක්‍රෝස් තරගාවලියේදී පැවති මෙම අනතුරින් මියගොස් ඇත්තේ තරග නරඹන්නන් පිරිසකි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version