මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් ආහාර පිසීමේ නැකත උදාවෙයි

ආහාර පිසීමේ නැකත උදාවෙයි

0

සිංහල දෙමළ අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත දැන් උදාවී තිබේ.

අප්‍රේල් මස 13 වන සෙනසුරාදා එනම් අද රාත්‍රී 11.06 ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනිමොළවා තල උක් හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කරගැනීම මැනවි යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

 

 

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version