මුල් පිටුව උණුසුම් පුවත් අවුරුදු කාලේ විදුලි විසන්ධි නෑ

අවුරුදු කාලේ විදුලි විසන්ධි නෑ

0

අලුත් අවුරුදු උත්සව සමයේ නඩත්තු කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

ඒ අනුව ලබන 22 වනදා දක්වා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

අලුත් අවුරුදු සමය තුළ විවිධ උත්සව සංවිධානය කිරීම හේතුවෙන් මෙන්ම ව්‍යාපාරික ස්ථානවල කටයුතු සිදු කර ගැනීමට මෙම තීරණය ගෙන ඇත.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version