මුල් පිටුව උණුසුම් පුවත් චන්ද්‍රිකාගේ නඩුවෙන් මෛත්‍රී සභාපති පුටුවෙන් එළියට

චන්ද්‍රිකාගේ නඩුවෙන් මෛත්‍රී සභාපති පුටුවෙන් එළියට

0
Former Sri Lankan Health Minister and presidential candidate of the common opposition Maithripala Sirisena, left, and former Sri Lankan President Chandrika Kumaratunge attend an event in Colombo, Sri Lanka, Monday, Dec. 1, 2014. Sirisena on Monday signed an agreement with opposition parties, trade unions and professional groups to scrap the country's powerful presidential system and carry out other democratic reforms if he beats incumbent Mahinda Rajapaksa and wins January's presidential election. (AP Photo/Eranga Jayawardena)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරය දැරීම තාවකාලිකව වළක්වමින් කොළඹ මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බලමිනි.

1994 සිට 2005 දක්වා ශ්‍රීලනිප නායකත්වය දරන ලද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version