මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් ගිනිගත් නෞකාවේ සුන්බුන් මොරටුව කොරලවැල් ලටත්

ගිනිගත් නෞකාවේ සුන්බුන් මොරටුව කොරලවැල් ලටත්

0
Sri Lankan Navy soldiers work to remove debris washed ashore from the Singapore-registered container ship MV X-Press Pearl, which has been burning for the eighth consecutive day in the sea off Sri Lanka's Colombo Harbour, on a beach in Colombo on May 27, 2021. (Photo by LAKRUWAN WANNIARACHCHI / AFP)

ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් අද (27) මොරටුව කොරලවැල්ලට ගොඩ ගැසීමට පටන්ගෙන තිබේ.

කල්තියා පොලීසිය සහ නාවික හමුදාව අවධානයෙන් සිටීම හේතුවෙන් මීගමුව සහ උස්වැටකෙයියාව මෙන් ජනතාවට එම භාණ්ඩ එක්රැස්කර රැගෙනයාමට ඉඩ ලැබී නැත.

වැඩි හරියක් ගොඩගසා ඇත්තේ ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගන්නා ප්ලාස්ටික් කැට බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version