මුල් පිටුව උණුසුම් පුවත් කිරිපිටි මිල පහළට

කිරිපිටි මිල පහළට

0

ආනයනික කිරිපිටි මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කෙරේ.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 01ක මිල රු. 150 කින් අඩු කෙරේ.

ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් අඩුවන බව වෙළෙඳ අමාත්‍යවරයා පැවසීය..

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version