මුල් පිටුව COVID අද කොවිඩ් මරණ 29 යි – ආසාදිතයින් 2325 යි

අද කොවිඩ් මරණ 29 යි – ආසාදිතයින් 2325 යි

0

කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 29 දෙනෙකුගේ මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා අද (26) රාත්‍රියේ තහවුරු කළේය.

ඒ අනුව මෙරට කොවිඩ් 19 වෛරස ආසාදිත මරණ 1298 ක් මේ දක්වා සිදුව තිබේ.

කොවිඩ් 19 වෛරස ආසාදිතවූවන් 2325 දෙනෙක්ද අද දිනයේ හදුනාගෙන තිබුණි. ඒ අනුව අදවන විට හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 172,225 කි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version