මුල් පිටුව උණුසුම් පුවත් පොලිස් බුද්ධි අංශයේ ලොක්කා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට

පොලිස් බුද්ධි අංශයේ ලොක්කා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට

0

පොලිසියේ ප්‍රමුඛතම බුද්ධි අංශය වන විශේෂ කාර්යාංශයේ ප්‍රධානියා වන ටී.සී.ඒ. ධනපාල මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයට උසස්කර ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධූරයට පත්වීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධුරයක ඇතිවුණු පුරප්පාඩුවට මෙම පත්කිරීමකර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම පත්කිරීමකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මෙම පත්කිරීම පෙබරවාරි 29 වෙනිදා සිටය ක්‍රියාත්මක වන ලෙස ලබාදී තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version