මුල් පිටුව special ‘ඕපන්හයිමර්’ ඔස්කාර් සම්මාන රාත්‍රිය බබළවයි

‘ඕපන්හයිමර්’ ඔස්කාර් සම්මාන රාත්‍රිය බබළවයි

0

හොලිවුඩයේ සුපිරි තාරකාවන්ගේ සිහින සම්මාන රාත්‍රිය වන ඔස්කාර් සම්මාන උළෙල ඇමරිකාවේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නගරයේ ඩොල්බි රඟහලේදී ඊයේ පැවැත්වුණේ 96 වැනිවරටයි.

මෙවර හොඳම චිත්‍රපටය සහ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන හතකින් පිදුම් ලබමින් ‘ඔපන්හයිමර්’ චිත්‍රපටය ඔස්කාර් සම්මාන රාත්‍රිය අත්පත් කරගත් දැවැන්තම ජයග්‍රාහකයා බවට පත්විය.

හොඳම රංගනයට හිමි සම්මානය Oppenheimer හි රඟපෑ Cillian Murphy ට හිමිවූ අතර හොඳම සහය නළුවාට හිමි සම්මානය ද එම සිනමාපටයේ රඟපෑ Robert Downey Jr. දිනාගත්තේය.

බෝ එකකින් හැඩවී පැමිණි මෙසී සුනඛ තරුවද ‘Anatomy of a Fall’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ඔස්කාර් ‍සම්මාන රාත්‍රිය හැඩකිරීමට එක්වූ ආරාධිතයින් අතර සිටීම විශේෂත්වයකි. ආරාධිත නළුනිළියන් අතර ඔහු වෙනුවෙන් ද අසුනක් වෙන් කර තිබුණි.

2024 ඔස්කාර් සම්මාන උළෙලේ ජයග්‍රාහී නිර්මාණවල නම් ලැයිස්තුව පහතින් දැක්වේ.

Best picture
Oppenheimer

Best actor in a leading role
Cillian Murphy – Oppenheimer

Best Directing
Oppenheimer – Christopher Nolan

Best Cinematography
Oppenheimer

Best film editing
Oppenheimer

Best original score
Oppenheimer

Best actor in a supporting role
Emma Stone – Poor Things

Best actress in a supporting role
Da’Vine Joy Randolph – The Holdovers

Best animated feature film
The Boy and the Heron

Best adapted screenplay
American Fiction

Best original screenplay
Anatomy of a Fall – WINNER

Best costume design
Poor Things

Best documentary feature film
20 Days in Mariupol

Best documentary short film
The Last Repair Shop

Best international feature film
The Zone of Interest

Best makeup and hairstyling
Poor Things

Best original song
What Was I Made For? – Barbie

Best production design
Poor Things

Best animated short film
WAR IS OVER! Inspired by the Music of John & Yoko

Best live-action short film
The Wonderful Story of Henry Sugar

Best sound
The Zone of Interest

Best visual effects
Godzilla Minus One

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version