මුල් පිටුව උණුසුම් පුවත් නානුඔය මාර්ගයේ බසයක් පෙරළෙයි

නානුඔය මාර්ගයේ බසයක් පෙරළෙයි

0

රදැල්ල නානුඔය මාර්ගයේ ගමන් කළ බස් රථයක් පෙරළී සිදුවූ අනතුරක් සිදුවී තිබේ.

අනතුරින් පුද්ගලයින් 20ක් පමණ තුවාල ලබා ඇති බවත් ඔවුන් රෝහල්ගත කළ බවත් වාර්තා වෙයි.

ශ්‍රී පාද වන්දනාවේ ගිය බැතිමතුන් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට පත්වී ඇති බව සඳහන්ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version