මුල් පිටුව special ස්වීඩනයේ හිටපු අගමැතිට ඉන්දීය කොඩිය මාරුවෙයි

ස්වීඩනයේ හිටපු අගමැතිට ඉන්දීය කොඩිය මාරුවෙයි

0

ස්වීඩනයේ හිටපු අග්‍රමාත්‍ය කාල් බිල්ඩ් (Carl Bildt) විසින් ඉන්දීය ධජය වෙනුවෙන් ඉරාන ධජය යොදා ගැනීමේ සිදුවීමක් වාර්තාවේ.

ඒ අනුව මේවන විට ඉන්දියාවේ නව දිල්ලි අගනුවර සංචාරයකට එක්ව සිටින හිටපු අග්‍රාමත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ තමන් නව දිල්ලි නගරයට පැමිණි බවට සඳහන් කරමින් ඉන්දීය ධජය වෙනුමෙවට ඉරාණ ධජය යොදාගෙන ඇත.

ඊට පෙර ඔහු විසින් ඉන්දියාව සම්බන්ධයෙන් පළකර තිබූ ට්විටර් සටහනටද ඉරාන ධජය යොදාගෙන ඇති අතර මෙලෙස ඉන්දියාවේ සහ ඉරාණයේ ජාතික ධජයන් පිළිබඳ නිසි දැණුවත් භාවයක් නොමැතිව කටුයුතු කිරීම සම්බන්ධයෙන් විශාල පිරිසක් සිය අප්‍රසාදයද පළකර තිබිණි.

ඔහු 1991 සිට 1994 දක්කා කාලය තුල ස්වීඩනයේ අග්‍රමාත්‍යවරයා වශයෙන් කටයුත කරනු ලැබීය.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version