මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරුම් දෙයි

රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරුම් දෙයි

0

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා තවත් රාජ්‍ය අමාත්‍ය ධුරයකට දිවුරුම් දී තිබේ.

ඒ පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.

මෙතෙක් කලක් ඔහු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version