මුල් පිටුව special දෙවැනි තරගයෙන් ලංකාවට ලකුණු 155ක ජයක්

දෙවැනි තරගයෙන් ලංකාවට ලකුණු 155ක ජයක්

0

දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 155ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්විණි.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු හයකට ලකුණු 308ක් හිමිකර ගත්තේය. ලකුණු 309ක් සොයාගිය ඇෆ්ගනිස්ථානයේ ඉනිම ලකුණු 153කට සීමා විය.

පන්දු 74ක දී, නොදැවී ලකුණු 97ක් හිමිකරගත් චරිත් අසංලක තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය‍

ශ්‍රී ලංකාව 308/6 (50)

ඇෆ්ගින්සථානය 153 (33.5)

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version