මුල් පිටුව උණුසුම් පුවත් ජනවාරි මාසයෙදි ඩොලර් ආපු හැටි

ජනවාරි මාසයෙදි ඩොලර් ආපු හැටි

0

මෙම වසරේ ජනවාරි මාසය තුලදී පමණක් විදේශ ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 487.6 ලැබී තිබේ.

එම මුදල ඉකුත් වසරේ ජනවාරි මාසයට සාපෙක්ෂව 11.4% ක වර්ධනයකි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සිය එක්ස්(twitter) ගිණුමේ සටහනක් තබමින් මේ බව අනාවරණය කළේය.

වාසල සේනාරත්න

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version