මුල් පිටුව උණුසුම් පුවත් යුද හමුදාවේ 1450 දෙනකුගේ තනතුරු උසස් කෙරේ

යුද හමුදාවේ 1450 දෙනකුගේ තනතුරු උසස් කෙරේ

0

ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 211 ක් සහ සෙසු නිලයන් 1,239 ක් ඔවුන්ගේ ඊළඟ නිලයන්ට උසස් කර තිබේ.

ඒ අද දිනට යෙදී ඇති76 වැනි ජාතික නිදහස් දිනය සැමරීම නිමිත්තෙනි.

බ්‍රිගේඩියර්වරුන් සිට මේජර් ජෙනරාල්වරුන් දක්වා 02 ක්, කර්නල්වරුන් සිට බ්‍රිගේඩියර්වරුන් දක්වා 12 ක්, ලුතිනන් කර්නල්වරුන් සිට කර්නල්වරුන් දක්වා 13 දෙනෙකු ඊට ඇතුළත් වන බව ශ්‍රී ලංකා යුද හමුදාව කියයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version