මුල් පිටුව COVID විපක්ෂ නායකට සහ බිරිඳටත් කොවිඩ්

විපක්ෂ නායකට සහ බිරිඳටත් කොවිඩ්

0

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිද ජලනි ප්‍රේමදාස මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මේ වන විට ප්‍රතිකාර සඳහා ඔවුන් දෙදෙනා පුද්ගලික රෝහලක් වෙත යොමුකර ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version