මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් ක්‍රිකට් ගැන වාර්තාව එයි- නිර්දේශ ක්‍රියාත්මක කරන්න ජනපති ලෑස්තියි

ක්‍රිකට් ගැන වාර්තාව එයි- නිර්දේශ ක්‍රියාත්මක කරන්න ජනපති ලෑස්තියි

0

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටු වාර්තාව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී භාරදුන් මෙම වාර්තාව මගින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.

මෙම වාර්තාව මෙන්ම නව ක්‍රීඩා පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී කියාසිටියේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version