මුල් පිටුව උණුසුම් පුවත් බී ළූණු එපා වෙයි -ඉල්ලුම පහළට

බී ළූණු එපා වෙයි -ඉල්ලුම පහළට

0

මිල ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයින්ගේ ලොකු ලූණු ඉල්ලුම සීඝ්‍රයෙන් අඩු වෙමින් පවතින බව පිටකොටුව මැනින් පොදු වෙළඳ සේවක සංගමයේ සභාපති එච්.එම්. උපසේන පැවසීය.

ලොකු ලූණු මිල වැඩිවීමත් සමඟ ඒ සඳහා පැවති ඉල්ලුම අඩුවීම මේ වන විට උපරිම අවස්ථාවේ පවතින බව හෙතම කියා සිටියේ ය.

වෙළඳපොලට පැමිණෙන ලොකු ලූණුවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ද ගැටළු පවතින බව හෙතෙම සඳහන් කළේය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version