මුල් පිටුව උණුසුම් පුවත් ක්‍රිකට් හදන්න හරීන් ගේන්න යන කෙනා

ක්‍රිකට් හදන්න හරීන් ගේන්න යන කෙනා

0

නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු අද (04) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් මෙම තේරීම් කමිටුව පත්කරන බව එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රීඩාව යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

මීට අමතරව නොබෝ දිනකදී ක්‍රිකට් සඳහා පැනවූ තහනම ඉවත් වනු ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version