මුල් පිටුව අනාවරණ පාවෙන අවි ගබඩා නඩුවෙන් ඇවන්ගාඩ් සභාපති ඇතුළු 05 ක් නිදහස්

පාවෙන අවි ගබඩා නඩුවෙන් ඇවන්ගාඩ් සභාපති ඇතුළු 05 ක් නිදහස්

0

පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුවෙන් ඇවන්ගාඩ් සභාපති නිශ්සංක සේනාධිපති ඇතුළු පස් දෙනෙක් නිදොස් කොට නිදහස් කර තිබේ.

කොළඹ ත්‍රී පුද්ගල විශේෂ මහාධිකරණය විසින් එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් නිශ්සංක සේනාධිපති ඇතුළු පස් දෙනා එසේ නිදහස්කර ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version