මුල් පිටුව උණුසුම් පුවත් ලෝක කුසලානය කාට ද ? ඉන්දියාව 240යි

ලෝක කුසලානය කාට ද ? ඉන්දියාව 240යි

0

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය සංවිධානය කළ 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දැන් පැවැත්වෙන අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 240ක් ලබා ගත්තේය.

අහමදාබාද් ක්‍රීඩාංගණයේ ලකුණු 241ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යන ඔ්ස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී මේ වනවිට ලකුණු 51ක් ලබා සිටියි.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version