මුල් පිටුව උණුසුම් පුවත් දියවැඩියාවේ ප්‍රභේද කිහිපයක් හමුවෙයි

දියවැඩියාවේ ප්‍රභේද කිහිපයක් හමුවෙයි

0

ජනගහනයෙන් 14.6% ක ප්‍රතිශතයක් දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

මේ වන විට දියවැඩියාවේ ප්‍රභේද කිහිපයක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අරුන්දිකා සේනාරත්න මහත්මිය සදහන් කළාය.

නිවැරදි සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කිරීම, මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලින් වැළකීම, දිනපතා ව්‍යායාම සිදු කිරීම හරහා දියවැඩියාව මුල් අවස්ථාවේදීම සුව කර ගත හැකි බව ඇය කියාසිටී.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version