මුල් පිටුව COVID පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්ටත් කොරෝනා

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන්ටත් කොරෝනා

0

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි අද (20) තහවුරු වී ඇත.

මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා කොවිෂීල් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇතිබව සදහන්ය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version