මුල් පිටුව උණුසුම් පුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුවට ශම්මි සිල්වා

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුවට ශම්මි සිල්වා

0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා මහතා තේරී පත්ව තිබේ.

ඒ අද පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version