මුල් පිටුව දේශීය පුවත් උණුසුම් පුවත් මැයි 24 සහ 25 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ

මැයි 24 සහ 25 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරේ

0

ලබන මැයි 24 සහ 25 යන දෙදින රජයේ නිවාඩු දින ලෙස අද (18) ප්‍රකාශයට පත් කළේය.

ලබන 26 සහ 27 යන දෙදින වෙසක් පොහොය නිවාඩු යෙදී ඇත. ඒ අනුව ලබන 24 වෙනිදා සිට 25 වෙනිදා දක්වා දීර්ඝ නිවාඩුවක් රජයේ සහ පුද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙනු ඇක.

මේ අතර ලබන 21 වෙනි සිකුරාදා රාත්‍රී 11.00 සිට 25 වෙනිදා අලුයම 4.00 දක්වා දිවයින් පුරා සංචරණ සීමා පනවා තිබේ. නැවතත් 25 වෙනිදා රාත්‍රී 11.00 පැනවෙන සංචරණ සීමා ඉවත්වන්නේ 28 වෙනිදා අලුයම් කාලයේදීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version