මුල් පිටුව COVID අද සිට ප්‍රදේශ 70ක් ලොක්ඩවුන් – 19ක් නිදහස්

අද සිට ප්‍රදේශ 70ක් ලොක්ඩවුන් – 19ක් නිදහස්

0

කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීමේ අරමුණින් අද අලුයම සිට දිස්ත්‍රික් 10ක ග්‍රාම සේවා වසම් 70ක් හුදකලා කර තිබේ.

covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ මෙතෙක් හුදකලා කර තිබූ දිස්ත්‍රික්ක 7ක ග්‍රාම නිලධාරී වසම් 19 ක් හුදකලා බවින් ඉවත් කළ බවයි.

එම ප්‍රදේශ වෙන් වෙන් වශයෙන් පහත දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version