මුල් පිටුව COVID මාරවිල රෝහල් කාර්ය මණ්ඩලයේ 20 කට කොරෝනා

මාරවිල රෝහල් කාර්ය මණ්ඩලයේ 20 කට කොරෝනා

0

මාරවිල මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

රෝහලේ වෛද්‍යවරුන් 05 දෙනෙක්, හෙද නිලධාරිනියන් 08 දෙනෙක්, රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ 05 දෙනෙක් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් 2 දෙනෙකු් වෛරසය ආසාදනය වී ඇති කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර සිටිති.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version