මුල් පිටුව කාළගුණය ගෙවී ගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය දෙහිඕවිටින්

ගෙවී ගිය පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය දෙහිඕවිටින්

0

අද (14) උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ දෙහිිඹ්විටිනි. මිලිමීටර් 273.5 ක වර්ෂාපතනයක් මෙම ප්‍රදේශයට ඇද හැලී තිබේ.

අවිස්සාවේල්ලට මිලිමීටර් 257.5කද, වරකපොළට මිලිමීටර් 246 කද, වතුපිටිවලට මිලිමීටර් 226.5 කද ,අකුරැස්සට මිලිමීටර් 225 කද වර්ෂාපතනයක් මේ කාලය තුළ ලැබී ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version