මුල් පිටුව උණුසුම් පුවත් අදත් බස් රථ අනතුරක් -රියදුරු මරුට -6කට තුවාල

අදත් බස් රථ අනතුරක් -රියදුරු මරුට -6කට තුවාල

0

වැල්ලවාය පොලිස් වසමේ ඉද්දෙයාර, රත්කිත්තා කන්ද ප්‍රදේශයේදී අද (18) දින උදෑසන බස්රථයක් බෑවුමකට පෙරලීමෙන් අනතුරක් සිදු වී ඇතැයි පොලීසිය කියයි.

එම අනතුරින් බස්රථයේ රියදුරු ඇතුලු පුද්ගලයින් 7 දෙනකු තුවාල ලබා වැල්ලවාය රෝහලට ඇතුලත් කිරීමේදී බස් රථයේ රියදුරු මිය ගොස් ඇත.

උමා ඔය ව්‍යාපෘතියේ සේවකයින් ප්‍රවාහනය කළ බස්රථයක් මෙලෙස අනතුරට පත්ව තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version