මුල් පිටුව උණුසුම් පුවත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පැනවූ තහනම තවත් දීර්ඝ කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පැනවූ තහනම තවත් දීර්ඝ කරයි

0

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු හේතුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවා තිබූ තහනම තවත් මාස හයකින් දීර්ඝ කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද රැස්වී මෙම තීරණය ගෙන තිබිණ.

බැදුම්කර වංචාව හේතුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ තහනම් කර තිබූ අතර අවසන් වරට තහනම් කර තිබූ මාස 6ක කාලය අදින් නිමාවට පත්විය.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version